Posts

Showing posts with the label කාන්සාව

ඔයාගේ කටෙත් කවදා හරි මේ වගේ තුවාල ඇති වෙලා තියෙනවද? 😩

Image
කෑම, බීම සහ කතා කිරීමට පවා අපහසුවක් ගෙන දෙන කරදරකාරී කුඩා තුවාල ඔබේ මුඛය තුළ කවදා හෝ ඇති වී තියෙනවද? ඔව්, අද අපි කතා කරන්නේ මුඛ වණ ගැන, මේවා පිළිකා තුවාල එහෙමත් නැත්නම් ඉංග්‍රීසියෙන් mouth Ulcers කියලා සාමාන්‍යයෙන් හදුන්වනවා. මේ වර්ගයේ තුවාල සාමාන්‍යයෙන් බොහෝ පිරිසක් අතර ඉතා සුලභ යි, නමුත් ඒවා හරියටම ඇති වෙන්නේ කොහමද සහ වඩාත් වැදගත් කරුණ විදියට, ඒවා ඉක්මනින් ඉවත් කරන්නේ කෙසේද කියලා ගොඩක් අය දන්නෑ? එහෙනම් මේ මුඛ වණ ගැන පොඩි විස්තරයක්👇 මෙම තුවාල ලප පිටුපස සිටින වැරදිකරු කවුද? 🤔 මේකට තනි නිශ්චිත පිළිතුරක් තාමත් සොයාගෙන නැතත්, මේ විදියේ කරදරකාරී මුඛ වණ ඇතිවීමට බලපෑ හැකි දේවල් කීපයක්ම පරයේෂකයින් දැනට සොයාගෙන තියෙනවා: * සුළු මුඛ අනතුරු: අහම්බෙන් හෝ හිතාමතාම ඔයා ඔයාගේ කම්මුල සපා කාල තියෙනවද? ඒ වගේම රළු ලෙස ඔයා දත් මදිනවද? එහෙනම් ඔයාගේ කටේ මේ වගේ තුවාල ඇති වෙන්න වැඩි සම්භාවිතාවයක් තියෙනවා. * ඒ වගේම ඔයාට මානසික ආතතිය සහ කාංසාව  වගේ දේවල් තියෙනව නම් ඒ තුලින් ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කළ හැකි අතර, ඒ හේතුව නිසාත් මේ වගේ තවාල ඔයාගේ කට ඇතුලෙ ඇති වෙන්න පුලුවන්.  * හෝර්මෝන වෙ...